සසර මග
එකම එක නැවතුමක
දුරුම දුරු කතරක
අතරමංවු මිනිසෙක්
දුටු ක්ෂේමය,
පියෙන් පිය නගන විට
අවසන කරා
දහසකුත් බාධක
දහසකුත් වැටකඩොලු මතින්
නෙත ගැටුනු
දියෙන් පිරි ක්ෂේමය,
ක්ෂේමයේ ජල බිදු
තවත් එක් මිරිගුවක් පමණ බව
පසක් විය
ඔහු නෙතු පිය වලින්
Tuesday, July 21, 2009
Subscribe to:
Post Comments (Atom)



දුක් වෙන්න එපා . . . තවත් ක්ෂෙම භූමි ගොඩාක් තියෙනවා . . . විවෘත මනසින් වට පිට බලන එකයි තවත් ක්ෂෙම භූමියක් සොයා යා යුතුයි කියන මානසිකත්වයයි විතරයි ඕනා . . .
ReplyDelete