සැරයැටිය වනමින් මහ මග ගැටු අන්ධ මිනිසෙකි
වටිනා මිණි කැට වැදි සැරයැටිය,
විසිවුවද ඉවතට
ඌ නොවේ එය තැකුවේ කමකට
පය ගැටුණු, සුමට තිරිවානා ගල
සිත තුටු කල හෙයින් මැණිකක් යැයි සිතා ගත්තද
පසුව පසක්විම ඔහු,
රැවටුනු බව
Friday, October 23, 2009
Subscribe to:
Post Comments (Atom)



සැබෑවකි ! මම ඕක කලින්ම කියලා තියෙනවානෙ, හුගක් මල් නියගලා මල්
ReplyDeleteඑක නම් ඇත්ත
ReplyDeleteවඩා අවාසනාවන්ත
ReplyDelete1. පය හැපිල මැණික් ගල විසි වෙන එකාද?
2. තිරිවාණා ගල ඇහිඳගන්න එකාද?
3. ඇහිඳගන්න හදන මැණික ඈතින් ඈතට යන එකාද?
මම නං හිතන්නේ 3 කියලා.